එසකියෙල් 34:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “‘“සමාදානය ලැබෙනවා කියලා සහතික කරන ගිවිසුමක් මම ඔවුන් එක්ක ඇති කරගන්නවා.+ දේශයේ ඉන්න දරුණු වනසතුන්ව මම පන්නලා දානවා.+ එතකොට මගේ බැටළුවන්ට කිසිම බයක් සැකක් නැතුව පාළුකරයේ ජීවත් වෙන්නත් කැලෑවල නිදහසේ නිදාගන්නත් පුළුවන් වෙයි.+
25 “‘“සමාදානය ලැබෙනවා කියලා සහතික කරන ගිවිසුමක් මම ඔවුන් එක්ක ඇති කරගන්නවා.+ දේශයේ ඉන්න දරුණු වනසතුන්ව මම පන්නලා දානවා.+ එතකොට මගේ බැටළුවන්ට කිසිම බයක් සැකක් නැතුව පාළුකරයේ ජීවත් වෙන්නත් කැලෑවල නිදහසේ නිදාගන්නත් පුළුවන් වෙයි.+