එසකියෙල් 35:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊශ්‍රායෙල් සෙනඟට උරුම වුණ දේශය පාළුවට ගිහින් තියෙද්දී ඔබ සතුටු වුණා. ඒ නිසා මම ඒ දේම ඔබටත් කරනවා.+ සේයිර් කඳුකරය, ඔබ පාළු නටබුන් ගොඩක් වෙනවා. මුළු ඒදොම් දේශයම පාළු නටබුන් ගොඩක් වෙනවා.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.’”
15 ඊශ්‍රායෙල් සෙනඟට උරුම වුණ දේශය පාළුවට ගිහින් තියෙද්දී ඔබ සතුටු වුණා. ඒ නිසා මම ඒ දේම ඔබටත් කරනවා.+ සේයිර් කඳුකරය, ඔබ පාළු නටබුන් ගොඩක් වෙනවා. මුළු ඒදොම් දේශයම පාළු නටබුන් ගොඩක් වෙනවා.+ එතකොට මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.’”