එසකියෙල් 36:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මම මගේ බලය පාවිච්චි කරලා ඔබ හිතන විදිහ වෙනස් කරනවා. මගේ නියෝගවලට එකඟව වැඩ කරන්න ඔබව පොලඹවනවා.+ එතකොට ඔබ මගේ තීන්දු හිතට අරන් ඒවාට එකඟව ජීවත් වෙයි.
27 මම මගේ බලය පාවිච්චි කරලා ඔබ හිතන විදිහ වෙනස් කරනවා. මගේ නියෝගවලට එකඟව වැඩ කරන්න ඔබව පොලඹවනවා.+ එතකොට ඔබ මගේ තීන්දු හිතට අරන් ඒවාට එකඟව ජීවත් වෙයි.