එසකියෙල් 37:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 මට යෙහෝවා දෙවියන්ගේ බලය ලැබුණා. එතකොට යෙහෝවා ඔහුගේ බලය මාර්ගයෙන් මං හිටපු තැනින් මාව අරන් ගිහින් තැනිතලාවක් මැද මාව තිබ්බා.+ ඒ තැනිතලාව පිරිලා තිබුණේ ඇටකටුවලින්.
37 මට යෙහෝවා දෙවියන්ගේ බලය ලැබුණා. එතකොට යෙහෝවා ඔහුගේ බලය මාර්ගයෙන් මං හිටපු තැනින් මාව අරන් ගිහින් තැනිතලාවක් මැද මාව තිබ්බා.+ ඒ තැනිතලාව පිරිලා තිබුණේ ඇටකටුවලින්.