එසකියෙල් 37:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “‘“සමාදානය ලැබෙනවා කියලා සහතික කරන ගිවිසුමක් මම ඔවුන් එක්ක ඇති කරගන්නවා.+ ඒක සදහටම තියෙන ගිවිසුමක්. මම ඔවුන්ව දේශයේ පදිංචි කරලා ඔවුන්ගේ ගාණ ගොඩක් වැඩි කරනවා.+ ඔවුන් අතරේ මම මගේ ශුද්ධස්ථානය සදහටම පිහිටුවනවා. එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 37:26 මුරටැඹ,3/15/2010, 27-28 පි.
26 “‘“සමාදානය ලැබෙනවා කියලා සහතික කරන ගිවිසුමක් මම ඔවුන් එක්ක ඇති කරගන්නවා.+ ඒක සදහටම තියෙන ගිවිසුමක්. මම ඔවුන්ව දේශයේ පදිංචි කරලා ඔවුන්ගේ ගාණ ගොඩක් වැඩි කරනවා.+ ඔවුන් අතරේ මම මගේ ශුද්ධස්ථානය සදහටම පිහිටුවනවා.