17 “මනුෂ්‍ය පුත්‍රය, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘හැම ජාතියකම කුරුල්ලන්ටයි, වනසතුන්ටයි මෙහෙම කියන්න. “රංචු පිටින් එන්න. මම ඔබ වෙනුවෙන් ලෑස්ති කරන මගේ පූජාව වටේට එක් රොක් වෙන්න. ඒක ඊශ්‍රායෙල් කඳුකරයේ තියෙන අතිවිශාල පූජාවක්.+ ඔබ මස් කාලා, ලේ බොයි.+