එසකියෙල් 39:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ජාතීන් අතරෙනුත් ඔවුන්ගේ සතුරන්ගේ දේශවලිනුත් මම ඔවුන්ව එකට එකතු කරලා ආපහු අරගෙන එනවා.+ මම ඔවුන් වෙනුවෙන් කරන ඒ දේ දකිද්දී මම ශුද්ධ දෙවි කෙනෙක් කියලා හුඟක් ජාතීන් තේරුම්ගනියි.’+
27 ජාතීන් අතරෙනුත් ඔවුන්ගේ සතුරන්ගේ දේශවලිනුත් මම ඔවුන්ව එකට එකතු කරලා ආපහු අරගෙන එනවා.+ මම ඔවුන් වෙනුවෙන් කරන ඒ දේ දකිද්දී මම ශුද්ධ දෙවි කෙනෙක් කියලා හුඟක් ජාතීන් තේරුම්ගනියි.’+