එසකියෙල් 40:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 ඊටපස්සේ ඔහු මාව දේවමාලිගාවේ ඇතුල් වෙන තැන තිබුණ ශාලාවට අරන් ගියා.+ ඒ ශාලාවට ඇතුල් වෙන තැන දෙපැත්තේ තිබුණ කුලුනු ඔහු මැන්නා. ඒ කුලුනක දිග රියන් පහයි. පළල රියන් තුනයි. එක කුලුනක් වම් පැත්තෙත් අනිත් කුලුන දකුණු පැත්තෙත් තිබුණා.
48 ඊටපස්සේ ඔහු මාව දේවමාලිගාවේ ඇතුල් වෙන තැන තිබුණ ශාලාවට අරන් ගියා.+ ඒ ශාලාවට ඇතුල් වෙන තැන දෙපැත්තේ තිබුණ කුලුනු ඔහු මැන්නා. ඒ කුලුනක දිග රියන් පහයි. පළල රියන් තුනයි. එක කුලුනක් වම් පැත්තෙත් අනිත් කුලුන දකුණු පැත්තෙත් තිබුණා.