එසකියෙල් 41:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔහු ඊළඟට දේවමාලිගාවේ බිත්තිය මැන්නා. ඒකේ ගනකම රියන් හයයි. දේවමාලිගාව වටේට කාමර තිබුණා. ඒ එක කාමරයක පළල රියන් හතරයි.+
5 ඔහු ඊළඟට දේවමාලිගාවේ බිත්තිය මැන්නා. ඒකේ ගනකම රියන් හයයි. දේවමාලිගාව වටේට කාමර තිබුණා. ඒ එක කාමරයක පළල රියන් හතරයි.+