එසකියෙල් 41:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම දැක්කා දේවමාලිගාව වටේට උස වේදිකාවක් තියෙනවා. දේවමාලිගාව වටේට තිබුණ කාමරවල අත්තිවාරමේ* උස රියන් හයයි. ඒ කියන්නේ මනින්න පාවිච්චි කරපු රිටේ දිගට ඒක සමානයි.
8 මම දැක්කා දේවමාලිගාව වටේට උස වේදිකාවක් තියෙනවා. දේවමාලිගාව වටේට තිබුණ කාමරවල අත්තිවාරමේ* උස රියන් හයයි. ඒ කියන්නේ මනින්න පාවිච්චි කරපු රිටේ දිගට ඒක සමානයි.