එසකියෙල් 41:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මිනිසෙක්ට සමාන මූණ එක තාල ගහක් පැත්තටත් සිංහයෙක්ට සමාන මූණ අනිත් තාල ගහ පැත්තටත් හැරිලා තිබුණා.+ දේවමාලිගාව පුරාම ඒ විදිහට කැටයම් කරලා තිබුණා.
19 මිනිසෙක්ට සමාන මූණ එක තාල ගහක් පැත්තටත් සිංහයෙක්ට සමාන මූණ අනිත් තාල ගහ පැත්තටත් හැරිලා තිබුණා.+ දේවමාලිගාව පුරාම ඒ විදිහට කැටයම් කරලා තිබුණා.