එසකියෙල් 47:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මේ දේශය ඔබට උරුම වෙනවා. ඔබට ලැබෙන්නේ එක සමාන කොටස්. මේ දේශය ඔබේ මුතුන්මිත්තන්ට දෙනවා කියලා මම දිවුරලා පොරොන්දු වුණා.+ දැන් ඒක උරුමයක් විදිහට වෙන් කරලා තියෙන්නේ ඔබටයි.
14 මේ දේශය ඔබට උරුම වෙනවා. ඔබට ලැබෙන්නේ එක සමාන කොටස්. මේ දේශය ඔබේ මුතුන්මිත්තන්ට දෙනවා කියලා මම දිවුරලා පොරොන්දු වුණා.+ දැන් ඒක උරුමයක් විදිහට වෙන් කරලා තියෙන්නේ ඔබටයි.