දානියෙල් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සැබෑ දෙවියන් එයාලා හතරදෙනාට ප්‍රඥාව වගේම පොත් පත් සහ ලියවිලි ගැන හොඳ දැනුමක්, අවබෝධයක් ලබා දුන්නා. දානියෙල්ට ඕනෙම දර්ශනයක සහ සිහිනයක තේරුම පැහැදිලි කරලා දෙන්න පුළුවන් හැකියාවත් දෙවියන් දුන්නා.+ දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:17 දානියෙල්ගේ අනාවැකි, 41-42 පි.
17 සැබෑ දෙවියන් එයාලා හතරදෙනාට ප්‍රඥාව වගේම පොත් පත් සහ ලියවිලි ගැන හොඳ දැනුමක්, අවබෝධයක් ලබා දුන්නා. දානියෙල්ට ඕනෙම දර්ශනයක සහ සිහිනයක තේරුම පැහැදිලි කරලා දෙන්න පුළුවන් හැකියාවත් දෙවියන් දුන්නා.+