දානියෙල් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මගේ මුතුන්මිත්තන්ගේ දෙවියනි, මම ස්තුති ප්‍රශංසා කරන්නේ ඔබටයි.මොකද ඔබ මට ප්‍රඥාවත් බලයත් ලබා දුන්නා. අපි ඔබෙන් ඉල්ලපු දේ ඔබ මට හෙළි කළා.රජගේ හීනයත් ඒකේ තේරුමත් ඔබ අපිට හෙළි කළා.”+
23 මගේ මුතුන්මිත්තන්ගේ දෙවියනි, මම ස්තුති ප්‍රශංසා කරන්නේ ඔබටයි.මොකද ඔබ මට ප්‍රඥාවත් බලයත් ලබා දුන්නා. අපි ඔබෙන් ඉල්ලපු දේ ඔබ මට හෙළි කළා.රජගේ හීනයත් ඒකේ තේරුමත් ඔබ අපිට හෙළි කළා.”+