-
දානියෙල් 5:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 යෙරුසලමේ තිබුණ දෙවියන්ගේ මාලිගාවෙන් ගෙනාව ඒ රන් භාජන එතනට ගෙනාවා. රජයි, වංශවත් අයයි, රජගේ භාර්යාවන් සහ උපභාර්යාවනුයි ඒවායින් වයින් බොන්න පටන්ගත්තා.
-