දානියෙල් 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එතකොට රජ හොඳටම බය වුණා. එයාගේ මූණත් සුදුමැලි වෙලා ගියා. රජගේ කකුල් පණ නැති වෙලා+ දණිස් දෙක එකට වදින්න පටන්ගත්තා. දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:6 දානියෙල්ගේ අනාවැකි, 102-104 පි.
6 එතකොට රජ හොඳටම බය වුණා. එයාගේ මූණත් සුදුමැලි වෙලා ගියා. රජගේ කකුල් පණ නැති වෙලා+ දණිස් දෙක එකට වදින්න පටන්ගත්තා.