දානියෙල් 5:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඔහුගේ පුතා* බෙල්ෂසර් වන ඔබ, ඒ හැම දෙයක්ම දැනන් හිටියත් ඔබ යටහත්පහත් විදිහට වැඩ කළේ නැහැ.