-
දානියෙල් 5:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 ඔබ ස්වර්ගයේ ස්වාමීන් වන දෙවියන්ටත් වඩා ඉහළින් යන්න හැදුවා.+ දෙවියන්ගේ මාලිගාවේ භාජන මෙතනට ගෙන්නගෙන+ ඔබ වංශවත් අයයි, ඔබේ භාර්යාවන් සහ උපභාර්යාවනුයි එක්ක ඒවායින් වයින් බිව්වා. වයින් බිබී ඔබ කිසිම දෙයක් පේන්නේ නැති, ඇහෙන්නේ නැති, මුකුත්ම දන්නේ නැති රන්, රිදී, තඹ, යකඩ, ලී සහ ගල්වලින් හදාගත්ත දෙවිවරුන්ට+ ප්‍රශංසා කළා. ඒත් ඔබේ මුළු ජීවිතයම රැඳිලා තියෙන දෙවියන්ව+ ඔබට අමතක වුණා. ඔබ ඔහුට ගෞරව කළේ නැහැ.
-