දානියෙල් 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉතින් එයාලා මෙහෙම කතා වුණා. “දානියෙල් රාජකාරිය කරන විදිහේ නම් කිසිම වරදක් අල්ලගන්න අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා එයා නමස්කාර කරන දෙවියන්ගේ නීතිය පාවිච්චි කරලා+ එයාව අල්ලගන්න උගුලක් අටවමු.” දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 6:5 දානියෙල්ගේ අනාවැකි, 125 පි.
5 ඉතින් එයාලා මෙහෙම කතා වුණා. “දානියෙල් රාජකාරිය කරන විදිහේ නම් කිසිම වරදක් අල්ලගන්න අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා එයා නමස්කාර කරන දෙවියන්ගේ නීතිය පාවිච්චි කරලා+ එයාව අල්ලගන්න උගුලක් අටවමු.”