දානියෙල් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “දර්ශනය දිහා දිගටම බලාගෙන ඉද්දී එකපාරටම මම දැක්කා වලාකුළු එක්ක මනුෂ්‍ය පුත්‍රයෙක් වගේ කෙනෙක්+ එනවා. ඈත අතීතයේ ඉඳලා ඉන්න තැනැත්තාණන්+ ළඟට යන්න ඔහුට අවසර ලැබුණා. ඔහුව ඒ තැනැත්තාණන් ඉදිරියට ගෙනාවා. දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:13 බයිබලයෙන් උත්තර, 125 ලිපිය දානියෙල්ගේ අනාවැකි, 145-146 පි. මුරටැඹ,2/1/1998, 17-18 පි. “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 10 පි.
13 “දර්ශනය දිහා දිගටම බලාගෙන ඉද්දී එකපාරටම මම දැක්කා වලාකුළු එක්ක මනුෂ්‍ය පුත්‍රයෙක් වගේ කෙනෙක්+ එනවා. ඈත අතීතයේ ඉඳලා ඉන්න තැනැත්තාණන්+ ළඟට යන්න ඔහුට අවසර ලැබුණා. ඔහුව ඒ තැනැත්තාණන් ඉදිරියට ගෙනාවා.
7:13 බයිබලයෙන් උත්තර, 125 ලිපිය දානියෙල්ගේ අනාවැකි, 145-146 පි. මුරටැඹ,2/1/1998, 17-18 පි. “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 10 පි.