25 ඒ රජ උසස්ම තැනැත්තාණන්ට විරුද්ධවත් කතා කරනවා.+ ශ්‍රේෂ්ඨතම තැනැත්තාණන්ට අයිති ශුද්ධ අයට එයා දිගටම හිරිහැර කරනවා. දේවල් සිද්ධ වෙන්න නියමිත කාලවල් සහ නීති පවා වෙනස් කරන්න එයා උත්සාහ කරනවා. කාලයකට, කාල දෙකකට සහ කාල භාගයකට+ ශුද්ධ අයව එයාගේ අතට භාර දෙනවා.