දානියෙල් 8:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “එයාලාගේ පාලන කාලය අවසානයේ අපරාධකරුවන්ගේ පව්කාර වැඩ උපරිමයටම වැඩි වෙනවා. ඒ කාලයේදී භයානක පෙනුමක් තියෙන හරිම කපටි* රජ කෙනෙක් නැඟී සිටිනවා. දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:23 දානියෙල්ගේ අනාවැකි, 170, 171-173 පි.
23 “එයාලාගේ පාලන කාලය අවසානයේ අපරාධකරුවන්ගේ පව්කාර වැඩ උපරිමයටම වැඩි වෙනවා. ඒ කාලයේදී භයානක පෙනුමක් තියෙන හරිම කපටි* රජ කෙනෙක් නැඟී සිටිනවා.