දානියෙල් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “යෙහෝවා දෙවියනි, ඔබ අපි දිහා බලාගෙන හිටියා. සුදුසු කාලය ආවාම ඔබ අපිට දඬුවම් කළා. මොකද යෙහෝවා අපේ දෙවියනි, ඔබ කරන හැම දෙයක්ම ධර්මිෂ්ඨයි. ඒත් අපි ඔබට සවන් දුන්නේ නැහැ.+ දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 9:14 දානියෙල්ගේ අනාවැකි, 183 පි.
14 “යෙහෝවා දෙවියනි, ඔබ අපි දිහා බලාගෙන හිටියා. සුදුසු කාලය ආවාම ඔබ අපිට දඬුවම් කළා. මොකද යෙහෝවා අපේ දෙවියනි, ඔබ කරන හැම දෙයක්ම ධර්මිෂ්ඨයි. ඒත් අපි ඔබට සවන් දුන්නේ නැහැ.+