24 “ඔයාගේ සෙනඟ සහ ඔයාගේ ශුද්ධ නුවර වෙනුවෙන්+ සති 70ක් නියම කරලා තියෙනවා. ඒ කාලය නියම කරලා තියෙන්නේ අපරාධය නැති කරන්න, පාපය ඉවත් කරන්න,+ වරදට සමාව ලබාගන්න+ සහ ධර්මිෂ්ඨකම සදහටම පිහිටුවන්නයි.+ දර්ශනය සහ අනාවැකිය ස්ථිර කරන්නත්+ අතිශුද්ධස්ථානය කැප කරන්නත් ඒ කාලය වෙන් කරලා තියෙනවා.