26 “සති 62 ඉවර වුණාට පස්සේ මෙසියස්ව මරලා දානවා.+ ඔහුට කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.+
“පාලකයෙක් එයාගේ හමුදාව එක්ක ඇවිත් නුවරයි, ශුද්ධස්ථානයයි විනාශ කරනවා.+ ඒ විනාශය හරියට ජලගැල්මකින් වෙන විනාශය වගේ. අවසානය එන කල්ම යුද්ධ තියෙනවා. දෙවියන් නියම කරලා තියෙන විදිහටම ඒක විනාශ වෙලා පාළුවට යනවා.+