දානියෙල් 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා+ දානියෙල්. ඔයා මේ කාරණා හොඳින් තේරුම්ගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඔයාගේ දෙවියන් ඉදිරියේ ඔයා බැගෑපත්ව කන්නලව් කළා. එහෙම කරන්න පටන්ගත්ත දවසේම දෙවියන් ඔයාට ඇහුම්කන් දුන්නා. මං ආවේ ඔයා කරපු ඒ කන්නලව්ව නිසයි.+
12 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා+ දානියෙල්. ඔයා මේ කාරණා හොඳින් තේරුම්ගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඔයාගේ දෙවියන් ඉදිරියේ ඔයා බැගෑපත්ව කන්නලව් කළා. එහෙම කරන්න පටන්ගත්ත දවසේම දෙවියන් ඔයාට ඇහුම්කන් දුන්නා. මං ආවේ ඔයා කරපු ඒ කන්නලව්ව නිසයි.+