දානියෙල් 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් පර්සියානු රාජධානියේ අධිපතියා+ දවස් 21ක් තිස්සේ මට විරුද්ධව නැඟී හිටියා. එතකොට අධිපතීන්ගේ ප්‍රධානියෙක්* වන මිකායෙල්*+ එතනට ඇවිත් මට උදව් කළා. ඒ කාලේ පුරාම මම පර්සියාවේ රජවරුන් ළඟ හිටියා. දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:13 මුරටැඹ,9/1/2011, 7-8 පි. දානියෙල්ගේ අනාවැකි, 204-205 පි.
13 ඒත් පර්සියානු රාජධානියේ අධිපතියා+ දවස් 21ක් තිස්සේ මට විරුද්ධව නැඟී හිටියා. එතකොට අධිපතීන්ගේ ප්‍රධානියෙක්* වන මිකායෙල්*+ එතනට ඇවිත් මට උදව් කළා. ඒ කාලේ පුරාම මම පර්සියාවේ රජවරුන් ළඟ හිටියා.