-
දානියෙල් 12:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 භූමියේ සැතපිලා ඉන්න හුඟදෙනෙක් නැඟිටිනවා. නැඟිටලා එන සමහර අයට සදහටම ජීවත් වෙන්න ලැබෙනවා. ඒත් නැඟිටලා එන තවත් අය නින්දාවට පත් වෙනවා. එයාලව සදහටම ප්‍රතික්ෂේප කරනවා.
-