හොෂෙයා 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබේ සහෝදරයාට ‘මගේ සෙනඟ’*+ කියලත් ඔබේ සහෝදරියට ‘දයාව ලැබුණ තැනැත්තිය’*+ කියලත් කතා කරන්න.