-
හොෂෙයා 2:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 එහෙම කළේ නැත්නම් ඇය උපන් දවසේ හිටියා වගේ මම ඇයව නිරුවත් කරනවා.
ඇයව පාළු කාන්තාරයක්, වතුර නැති දේශයක් වගේ වෙන්න සලස්වනවා.
ඇයට පිපාසයෙන් මැරෙන්න ඉඩහරිනවා.
-