හොෂෙයා 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මොකද ඊශ්‍රායෙල්වරුන්ට හුඟ කාලයක් රජෙක්වත් පාලකයෙක්වත් නැතුව ඉන්න වෙනවා.+ ඒ කාලයේදී ඔවුන් කිසිම පූජාවක් ඔප්පු කරන්නේ නැහැ. නමස්කාරය වෙනුවෙන් කුලුනු ඉදි කරන්නෙත් නැහැ. ඔවුන්ට පූජකයෙක් ඉන්න*+ යන්නෙවත් ටෙරෆිම් රූපයක්*+ තියෙන්න යන්නෙවත් නැහැ.
4 මොකද ඊශ්‍රායෙල්වරුන්ට හුඟ කාලයක් රජෙක්වත් පාලකයෙක්වත් නැතුව ඉන්න වෙනවා.+ ඒ කාලයේදී ඔවුන් කිසිම පූජාවක් ඔප්පු කරන්නේ නැහැ. නමස්කාරය වෙනුවෙන් කුලුනු ඉදි කරන්නෙත් නැහැ. ඔවුන්ට පූජකයෙක් ඉන්න*+ යන්නෙවත් ටෙරෆිම් රූපයක්*+ තියෙන්න යන්නෙවත් නැහැ.