හොෂෙයා 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පූජකයන් මඟ රැකගෙන ඉන්න කොල්ලකරුවන් වගෙයි. ඔවුන්ගේ හිත් ඇදී යන්නේ පහත් දේවල් කරන්නමයි.ඔවුන් ෂීකෙම්+ නගරය ළඟ මිනී මරන්නේ ඒ නිසයි.
9 පූජකයන් මඟ රැකගෙන ඉන්න කොල්ලකරුවන් වගෙයි. ඔවුන්ගේ හිත් ඇදී යන්නේ පහත් දේවල් කරන්නමයි.ඔවුන් ෂීකෙම්+ නගරය ළඟ මිනී මරන්නේ ඒ නිසයි.