-
හොෂෙයා 13:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ඒ නිසා මොහොතකින් නොපෙනී යන අලුයම මීදුම වගෙත්
සැණෙකින් නැති වෙලා යන පිනි වගෙත් ඔවුන් නැති වෙලා යනවා.
කමතෙන් ගහගෙන යන දහයියා වගෙත්
පෝරණුවේ සිදුරෙන් නඟින දුම වගෙත් ඔවුන් පහ වෙනවා.
-