ආමොස් 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ‘බලන්න, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා පව්කාර රාජ්‍යය දිහාම බලාගෙන ඉන්නවා.ඔහු ඒ රාජ්‍යය සම්පූර්ණයෙන්ම පොළොවෙන් නැති කරලා දානවා.+ ඒත් මම යාකොබ්ගේ පෙළපත සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නේ නැහැ.’+එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.
8 ‘බලන්න, ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා පව්කාර රාජ්‍යය දිහාම බලාගෙන ඉන්නවා.ඔහු ඒ රාජ්‍යය සම්පූර්ණයෙන්ම පොළොවෙන් නැති කරලා දානවා.+ ඒත් මම යාකොබ්ගේ පෙළපත සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නේ නැහැ.’+එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.