ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ඔබදියා 1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 මේ, ඔබදියා* දැක්ක දර්ශනයයි.

      ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා ඒදොම් දේශය ගැන කිව්වේ මෙහෙමයි.+

      “යෙහෝවා දෙවියන්ගෙන් අපිට පණිවිඩයක් ලැබුණා.

      ජාතීන්ට ඒ ගැන දන්වන්න පණිවිඩකරුවෙක්ව යවලා තියෙනවා.

      ඔහු මෙහෙම කියනවා.

      ‘දැන් නැඟිටින්න, අපි ඒදොම් දේශයට විරුද්ධව යුද්ධ කරන්න සූදානම් වෙමු.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න