ඔබදියා 5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 හොරු මහ රෑ ඔබේ නිවසට කඩා පැන්නොත්ඔවුන් අරන් යන්නේ ඔවුන්ට අවශ්‍ය දේ විතරයි නේද?(ඒත් ඔබ නැත්තටම නැති වෙනවා!)* මිදි නෙළන අය ඔබේ මිදිවත්තට ආවොත්ඔවුන් අනිත් අය වෙනුවෙන් අස්වැන්නෙන් ටිකක් ඉතුරු කරලා යන්නේ නැද්ද?+ ඔබදියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5 මුරටැඹ,11/1/2007, 13 පි.
5 හොරු මහ රෑ ඔබේ නිවසට කඩා පැන්නොත්ඔවුන් අරන් යන්නේ ඔවුන්ට අවශ්‍ය දේ විතරයි නේද?(ඒත් ඔබ නැත්තටම නැති වෙනවා!)* මිදි නෙළන අය ඔබේ මිදිවත්තට ආවොත්ඔවුන් අනිත් අය වෙනුවෙන් අස්වැන්නෙන් ටිකක් ඉතුරු කරලා යන්නේ නැද්ද?+