ඔබදියා 12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යූදා දේශයේ වැසියන් විනාශ වුණ දවසේදී ඔබ සතුටු වුණා.ඔබේ සහෝදරයාගේ විපතේදී ඒ දිහා බලලා හිනා වෙන එක කොහෙත්ම සුදුසු නැහැ.+ඔබේ සහෝදරයාගේ දුකේදී උඩඟු විදිහට ඔහුට සමච්චල් කරන එකත් කොහොමටවත් සුදුසු නැහැ.+
12 යූදා දේශයේ වැසියන් විනාශ වුණ දවසේදී ඔබ සතුටු වුණා.ඔබේ සහෝදරයාගේ විපතේදී ඒ දිහා බලලා හිනා වෙන එක කොහෙත්ම සුදුසු නැහැ.+ඔබේ සහෝදරයාගේ දුකේදී උඩඟු විදිහට ඔහුට සමච්චල් කරන එකත් කොහොමටවත් සුදුසු නැහැ.+