ඔබදියා 13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මගේ සෙනඟ විනාශයට මුහුණ දුන්න දවසේදී ඔබ ඔවුන්ගේ නුවරට ඇතුල් වුණා.+ඔවුන්ට සිද්ධ වුණ විපත දිහා ඔබ හිනා වෙවී බලන් හිටියා.ඔබ ඔවුන්ගේ වස්තුවත් පැහැරගත්තා.ඔබ හැසිරුණු විදිහ මොන තරම් වැරදිද!+
13 මගේ සෙනඟ විනාශයට මුහුණ දුන්න දවසේදී ඔබ ඔවුන්ගේ නුවරට ඇතුල් වුණා.+ඔවුන්ට සිද්ධ වුණ විපත දිහා ඔබ හිනා වෙවී බලන් හිටියා.ඔබ ඔවුන්ගේ වස්තුවත් පැහැරගත්තා.ඔබ හැසිරුණු විදිහ මොන තරම් වැරදිද!+