ඔබදියා 14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සතුරන්ගෙන් බේරිලා යන්න හදපු අයව අල්ලගන්න ඔබ ප්‍රධාන හන්දිවල රැකගෙන හිටියා.+විපතෙන් බේරුණු අයව අල්ලගෙන ගිහින් සතුරාගේ අතට භාර දුන්නා.ඔබ කරපු ඒ එක දෙයක්වත් කොහොමටවත් අනුමත කරන්න බැහැ.+
14 සතුරන්ගෙන් බේරිලා යන්න හදපු අයව අල්ලගන්න ඔබ ප්‍රධාන හන්දිවල රැකගෙන හිටියා.+විපතෙන් බේරුණු අයව අල්ලගෙන ගිහින් සතුරාගේ අතට භාර දුන්නා.ඔබ කරපු ඒ එක දෙයක්වත් කොහොමටවත් අනුමත කරන්න බැහැ.+