ඔබදියා 15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා වන මම සියලු ජාතීන්ට විරුද්ධව පියවර ගන්න දවස ළං වෙලා.+ ඔබ අනිත් අයට කරපු දේම ඔබටත් සිද්ධ වෙයි.+ ඔබ අනිත් අයට සලකපු විදිහටම අනිත් අයත් ඔබට සලකයි.
15 යෙහෝවා වන මම සියලු ජාතීන්ට විරුද්ධව පියවර ගන්න දවස ළං වෙලා.+ ඔබ අනිත් අයට කරපු දේම ඔබටත් සිද්ධ වෙයි.+ ඔබ අනිත් අයට සලකපු විදිහටම අනිත් අයත් ඔබට සලකයි.