යෝනා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මෙහෙම කිව්වා. “මගේ දුකේදී මම යෙහෝවාට අඬගැහුවා. ඔහු මට පිළිතුරු දුන්නා.+ අන්ධකාරයෙන් වැහුණ මිනී වළේ ඉඳන්* උදව් ඉල්ලලා මම කෑගැහුවා.+ ඔබ මට සවන් දුන්නා. යෝනා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:2 මුරටැඹ,5/15/1996, 25-26 පි.
2 මෙහෙම කිව්වා. “මගේ දුකේදී මම යෙහෝවාට අඬගැහුවා. ඔහු මට පිළිතුරු දුන්නා.+ අන්ධකාරයෙන් වැහුණ මිනී වළේ ඉඳන්* උදව් ඉල්ලලා මම කෑගැහුවා.+ ඔබ මට සවන් දුන්නා.