මීකා 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා ඉස්සරහට මම අරන් යන්නේ මොනවාද? ස්වර්ගයේ ඉන්න දෙවියන් ඉස්සරහට ගිහින් නමස්කාර කරද්දී මං ඔහුට දෙන්නේ මොනවාද? මං ඔහු ඉස්සරහට අවුරුද්දක් වයස වස්සන්ව අරන් යන්නද?+දවන පූජා අරන් යන්නද?
6 යෙහෝවා ඉස්සරහට මම අරන් යන්නේ මොනවාද? ස්වර්ගයේ ඉන්න දෙවියන් ඉස්සරහට ගිහින් නමස්කාර කරද්දී මං ඔහුට දෙන්නේ මොනවාද? මං ඔහු ඉස්සරහට අවුරුද්දක් වයස වස්සන්ව අරන් යන්නද?+දවන පූජා අරන් යන්නද?