-
හබක්කුක් 1:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 ඔබ කිසි දෙයක් නොකර මිනිස්සු කරන හිංසා පීඩා දිහා බලන් ඉන්නේ ඇයි?
මිනිස්සු මේ තරම් විනාශයක් කරන්නේ ඇයි? මැරවරකම් කරන්නේ ඇයි?
මේ තරම් කෝලහල, අඬදබර සිද්ධ වෙන්නේ ඇයි?
මගේ ඇස් දෙකෙන් මේ වගේ දුෂ්ට දේවල් දකින්න ඔබ ඉඩහරින්නේ ඇයි?
-