හග්ගයි 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මේ ගෘහයේ තේජස කලින් තිබුණු ගෘහයේ තේජසට වඩා වැඩි වෙයි.’+ “‘මම මේ ස්ථානයේදී මගේ සෙනඟට සමාදානය දෙනවා’+ කියලත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.” හග්ගයි 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:9 මුරටැඹ,12/1/2007, 9 පි.1/1/1997, 9, 22 පි.7/1/1996, 12-13, 18-19 පි.
9 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘මේ ගෘහයේ තේජස කලින් තිබුණු ගෘහයේ තේජසට වඩා වැඩි වෙයි.’+ “‘මම මේ ස්ථානයේදී මගේ සෙනඟට සමාදානය දෙනවා’+ කියලත් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියනවා.”