සෙකරියා 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඊටපස්සේ එයා මගෙන් ඇහුවා “ඔයාට පේන්නේ මොකක්ද” කියලා. මම මෙහෙම කිව්වා. “තනිකරම රත්තරන්වලින් හදපු පහන් රුකක්+ මට පේනවා. ඒකට ඉහළින් භාජනයක් තියෙනවා. ඒ පහන් රුක උඩ පහන් හතක්+ තියෙනවා. ඒ පහන් හතට නළ හතක්* සම්බන්ධ කරලයි තියෙන්නේ. සෙකරියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:2 මුරටැඹ (පාඩම්),3/2022, 15 පි.
2 ඊටපස්සේ එයා මගෙන් ඇහුවා “ඔයාට පේන්නේ මොකක්ද” කියලා. මම මෙහෙම කිව්වා. “තනිකරම රත්තරන්වලින් හදපු පහන් රුකක්+ මට පේනවා. ඒකට ඉහළින් භාජනයක් තියෙනවා. ඒ පහන් රුක උඩ පහන් හතක්+ තියෙනවා. ඒ පහන් හතට නළ හතක්* සම්බන්ධ කරලයි තියෙන්නේ.