සෙකරියා 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එතකොට දේවදූතයා මට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් සෙරුබාබෙල්ට දෙන පණිවිඩය මේකයි. ‘“මේ හැම දේම ඉටු වෙන්නේ මගේ බලයෙන්+ මිසක් මිනිසුන්ගේ ශක්තියෙන්වත් යුද බලයෙන්වත් නෙවෙයි.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි. සෙකරියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:6 මුරටැඹ (පාඩම්),3/2022, 15 පි. මුරටැඹ,4/15/2006, 23 පි.
6 එතකොට දේවදූතයා මට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් සෙරුබාබෙල්ට දෙන පණිවිඩය මේකයි. ‘“මේ හැම දේම ඉටු වෙන්නේ මගේ බලයෙන්+ මිසක් මිනිසුන්ගේ ශක්තියෙන්වත් යුද බලයෙන්වත් නෙවෙයි.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.