සෙකරියා 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මේ ගෘහයේ අත්තිවාරම දැම්මේ සෙරුබාබෙල්.+ ඒකේ වැඩ ඉවර කරන්නෙත් එයාමයි.+ (එතකොට මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා ඔයාලා දැනගනියි.)
9 “මේ ගෘහයේ අත්තිවාරම දැම්මේ සෙරුබාබෙල්.+ ඒකේ වැඩ ඉවර කරන්නෙත් එයාමයි.+ (එතකොට මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා ඔයාලා දැනගනියි.)