මතෙව් 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යොහන් ඇඳගෙන හිටියේ ඔටු රෝමවලින් හදපු ඇඳුමක්. එයා ඉණ වටේට හම් පටියක් බැඳගෙන හිටියා.+ එයා කෑමට ගත්තේ පළඟැටියන් සහ කැලේ තියෙන මීපැණි.+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:4 ජීවිතය සහ දේවසේවය වැඩපොත,1/2018, 2 පි. මුරටැඹ,10/1/2009, 28 පි.
4 යොහන් ඇඳගෙන හිටියේ ඔටු රෝමවලින් හදපු ඇඳුමක්. එයා ඉණ වටේට හම් පටියක් බැඳගෙන හිටියා.+ එයා කෑමට ගත්තේ පළඟැටියන් සහ කැලේ තියෙන මීපැණි.+