මතෙව් 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඇත්තටම මං කියන්නේ, අහස පොළොව පහ වෙලා ගියත් නීතියේ තියෙන කිසිම දෙයක් පහ වෙලා යන්නේ නැහැ. ඒකේ තියෙන පුංචිම අකුරක් වුණත් අකුරකට අයිති පුංචිම ලකුණක් වුණත් පහ වෙලා යන්නේ නැහැ. නීතියේ තියෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:18 මුරටැඹ (පොදු),අංක 4 2017 13 පි.
18 ඇත්තටම මං කියන්නේ, අහස පොළොව පහ වෙලා ගියත් නීතියේ තියෙන කිසිම දෙයක් පහ වෙලා යන්නේ නැහැ. ඒකේ තියෙන පුංචිම අකුරක් වුණත් අකුරකට අයිති පුංචිම ලකුණක් වුණත් පහ වෙලා යන්නේ නැහැ. නීතියේ තියෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.+