මතෙව් 5:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “කවුරු හරි ඔයාට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා නම් නඩුවට යන්න කලින්* ඉක්මනින්ම එයාව හම්බ වෙලා ප්‍රශ්නය විසඳගන්න. එහෙම කළේ නැත්නම් එයා ඔයාව විනිශ්චයකරු ඉස්සරහට අරන් යයි. විනිශ්චයකරු ඔයාව හිරගෙදරට දාන්න කියලා අධිකරණයේ නිලධාරියාට භාර දෙයි.+ මතෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:25 මුරටැඹ,5/15/2008, 6-7 පි.
25 “කවුරු හරි ඔයාට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා නම් නඩුවට යන්න කලින්* ඉක්මනින්ම එයාව හම්බ වෙලා ප්‍රශ්නය විසඳගන්න. එහෙම කළේ නැත්නම් එයා ඔයාව විනිශ්චයකරු ඉස්සරහට අරන් යයි. විනිශ්චයකරු ඔයාව හිරගෙදරට දාන්න කියලා අධිකරණයේ නිලධාරියාට භාර දෙයි.+